HK000129 - Heshan | HelaKapuwa - Sri Lanka's Premier Matrimonial Site | මංගල දැන්වීම් ප්‍රධාන අන්තර්ගතයට පනින්න

Heshan

HK000129 21 අවුරුදු Kurunegala Sri Lanka

මා ගැන

මගෙ නම හේශාන් ලක්ශිත ,මන් ගැන කිව්වොත් ඉතින් ම්ම් මට වයස 21 යි දැන් ජොබ් එකක් කරනවා ,මන් ඉන්නෙ අලව්ව නගරයේ,ම්ම් මම ගැන එහෙම ලොකු විස්තරයක් නැ සාමන්‍ය කොල්ලෙක් ඉස්සරහට ජිවිතෙ plan ගොඩක් තියෙනවා මටත් උදව් කරන් මාත් එක්ක මෙ ගමන යන්න කෙනෙක් තමා බලාපොරොත්තු වෙන්නෙ ,මන් දැනට ඉන්නෙ ජා ඇල නැවතිලා එ අවට උනාට කමක් නැ ,කෙනෙක් හම්බුනොත් මගෙ හැමදේම කියන්නම් එහෙම නරකක් නැ ☺️තෙරුම් අරන් ගොඩක් ආදරෙන් සතුටින් ඉන්න ඔනෙ

මූලික විස්තර

වයස
21 අවුරුදු
උස
174 cm
විවාහක තත්ත්වය
විවාහ වී නැත
රට
Sri Lanka
ස්ථානය
Kurunegala, Alawwa
ශරීර වර්ගය
ක්‍රීඩාශීලී
ආගම
Buddhist
කුලය
සඳහන් කර නැත
මව් භාෂාව
Sinhala
ආහාර පුරුදු
සඳහන් කර නැත

අධ්‍යාපනය හා රැකියාව

අධ්‍යාපනය
A/L සමත්
රැකියාව
Thilakawardana Textiles
සේවය කරන ස්ථානය
පෞද්ගලික
වාර්ෂික ආදායම
50000 Frist 3 Month

පවුල් විස්තර

පවුල් වර්ගය
සඳහන් කර නැත
පවුල් තත්ත්වය
මධ්‍යම පන්තිය
පියාගේ රැකියාව
සඳහන් කර නැත
මවගේ රැකියාව
In Saudi Arabi
සහෝදර සහෝදරියන්
2 සහෝදරයින්, 0 සහෝදරියන්

සහකරු අපේක්ෂාවන්

ම්ම් මම බලාපොරොත්තු වෙන්නෙ නම් ලස්සන කෙනෙක් 2006/2005 වගෙ කෙනෙක් ජිවිතෙ තේරුම් ගත්තු හිතන්න පුලුවන් කෙනෙක් ,අවන්ක කෙනෙක්,ජිවිතෙ හැමදේකදිම එකට ඉන්න පුලුවන් ආදරනීය ගැහැනු ලමයෙක්,සුදු වෙන්නම ඔනෙ නැ තලෙලු වගෙ පාට හොදයි ඉතින් 😅ම්ම් මන් කැමති මාව ගොඩක් care කරනවට ,අහින්සකම වෙන්නම ඔනෙ නැ ටිකක් නපුරු උනාට කමක් නැ හොද කෙනෙක් වෙන්න ඔනෙ වෙන පිරිමි ගාව නැලවෙන කෙනෙක් නැතුව අලුතින් ජිවිතෙ පටන් ගන්න කැමති කෙනෙක් තමයි ඔනෙ,

සම්බන්ධතා තොරතුරු

සම්බන්ධතා තොරතුරු අගුලු දමා ඇත

බැලීමට පිවිසෙන්න

ගැලරිය

ගැලරිය අගුලු දමා ඇත. ඡායාරූප බැලීමට සම්බන්ධ වන්න.

පැතිකඩ බෙදාගන්න

Chat with us